Ranmal Lasantha
මෙම YouTube නාලිකාවේ අරමුණ වනුයේ ධර්මය ඇසීමට කැමැති ලක්වාසී ලෝවාසී සියළු දෙනාට නිර්මල ධර්මය අසන්නට සැලැස්වීම පමණක්මයි. තවද මෙහි බණ දේශණා කරන ඒ ඒ පූජ්‍ය ගෞරවණීය දේශකයාණන් වහන්සේලා හෝ ඒ ඒ බණ ප්‍රචාරණය වන නාළිකාවන් මම පෞද්ගලිකව නොහඳුනන බවත් ඔබේ ගැටළු, යෝජනා චෝදනා ඒ ඒ පූජ්‍ය දේශකයාණන් වහන්සේලා හට යොමු කිරීමේ හැකියාවක් මට නොමැති බවත් ඉතාමත් කාරුණිකව සලකන්න. එලෙසම ඔබේ අදහස් / චෝදනා / යෝජනා ( comments ) සඳහන් කරනවා නම් කිසිදු ආගමකට හෝ පුද්ගලයකු හට අපහාසයක් වන අයුරින් අදහස් නොදක්වන ලෙසත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ නාළිකාව මුදල් උපයන නාළිකාවක් නොවන බවත් තරයේ මතක තබාගන්න. ඔබට නිර්මල ත්‍රිපිටකය බාගත ( download ) කිරීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න http://aathaapi.org/ ධර්ම ග්‍රන්ථ සඳහා https://tipitaka.lk/library/0/all අතිශය වේගයෙන් අපිව සොයාගෙන අපේ පිටුපසින් මරණය පැමිණෙනවා. අප්‍රමාදීව කුසල් වඩන්න සම්මා සම්බුදු සරණයි විමසීම් : uranmallasantha@gmail.com රන්මල් ලසන්ත
49300 subscribers

Videos